Back

dinodya



PRIORITY QUESTIONANSWERLESSON# SUCCESS# OF FAILES
11

රූපයේ දැක්වෙන හැඩය කුමන නමකින් හැඳින්වේද ?


වෘත්තය 

6 ශ්‍රේණිය - ගණිතය - පාඩම 1 - වෘත්ත10
Edit
Delete
22

ඔබ දන්නා වෘත්තාකාර හැඩ ඇති වස්තු 10 ක් ලියන්න

1. කාසිය 

2. යෝගට් කෝප්පය 

3. සංයුක්ත තැටිය 

4. රබාන 

5. පෙනේරය 

6. බෝතල් මුඩිය 

7. කතුරු ඔන්චිල්ලාව 

8. සිසිල් බීම බටය 

9. තේ පෙරනය 

10. ඉටි පන්දම 

6 ශ්‍රේණිය - ගණිතය - පාඩම 1 - වෘත්ත00
Edit
Delete
33


කේන්ද්‍රය 

6 ශ්‍රේණිය - ගණිතය - පාඩම 1 - වෘත්ත00
Edit
Delete